හූල්ලන්න එපා හුයන්නෝ.....
CEB එකේ ඉන්න ගොඩක් එවුන් නිකන් ඉදලා නෙමී පඩි ගන්නේ. සමහර එවුන් වැඩ කරන හැටි දැක්කම දෙන පඩිය මදි කියලත් හිතෙනව. ඩිපෝ වල එවුන්ට වැඩි කට්ටක් නැති වුනත් උන් Supply තියාගෙන වැඩ කරන්නේ. Construction n heavy maintenance වල ඉන්න එවුන්ටනම් මැරෙන්න වැඩ තියෙනව. ගොඩක් එවුන්ගෙ...