ඔබේ ළඟත් හොර Windows ද? CCD යන්න සුදානම් වන්න !මේක දැක#
මේක දැක්කද බන් . වින්ඩොස් ගැන
ඔබේ ළඟත් හොර Windows ද? CCD යන්න සුදානම් වන්න !

2015-12-16 11:16:49 Views - 2872
මයික්‍රොසොෆ්ට් සමාගමට ප්‍රකාශන අයිතිය ඇති මෘදුකාංග ව්‍යාජ ලෙස විකිණීම සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ අපරාධ කොට්ඨාශය (Colombo Crime Division) ට ඊයේ (15) නියෝග කර තිබෙනවා.
මෙසේ නියෝගකොට ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගමේ විමර්ශන කළමනාකරු (ආසියා ෆැසිපික්) බුබා ඈන්ඩ් පසුගිය 03දා කොළඹ අපරාධ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ඈන්ඩ් මහතා පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා සංචාරය අතරතුර කරන ලද සොයා බැලීමකදී ව්‍යාජ මෘදුකාංග විශාල ප්‍රාණයක් සොයගෙන තිබෙනවා. එම මෘදුකාංග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එම මෘදුකාංග තොගය මොරටුව විශ්වවිද්‍යාලයට ලබාදී පරීක්ෂා කරන ලෙසටද නියෝග කොට තිබෙනවා.
මෙම නඩුව ජනවාර් 21 යලි කැඳවීමට නියමිතයි.
- See more at: http://offair.nethfm.com/article/30480#sthash.4I6uz7jt.dpuf