ස්වභාව ධර්මයේ විශිෂ්ට පාලම...
මෙඝාලයා හි Meghalaya's Double-Decker and Single-Decker යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන විශාල මුල් වලින් පමණක් සෑදුනු පාලම ලෝකයේ තිබෙන ස්වභාව ධර්මයේ විශිෂ්ට
නිර්මාණයකි.
මෙඝාල ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ඊසාන දිග ඉන්දියාවේ බන්ගාලාදේශයට උතුරින් හා භූතානයට දකුණු දෙසින්ය . ආදි ගම් වැසියන් මේ ගසේ මුල් පාලමක් ආකාරයට යොමු කරපු නිසා තමයි දැන් ඔහොම හැදිල තියෙන්නේ .
Ficus elastica කියන ගස් වර්ගයේ මූලික මුල් පද්ධතිය අවුරුදු 10ක් 15ක් තිස්සේ හැදුනු කුඩා මුල් පද්ධතියෙන් තමයි මෙසේ පාලමක් ආකාරයට හැදිල තියෙන්නේ.මේ මුල් පාලමට මිනිසුන් 50කට වඩා බර දරා ගැනීමේ හැකියාව තියෙනවා.සමහර මුල් මීටර 100 කට වඩා දිගින් යුක්තයි.
මෙම සජීවී පාලම අදටත් වර්ධනය වෙමින් තිබෙන බවයි පෙවසෙන්නේ.
Bump Please..