මේක දැනගනිල්ලා මෝඩ සිංහලුනේ... මේ රටේ අයිත් ලේ හැලෙන්න ඕනේ නෑ.. මේක අපි ජිවිත පුදලා දිනාගත් මවුබිම... අද මේවා අහනකොට හැම සිංහල කියල කියාගන්න 52,00,000 ක්ම කියන්නේ මේවා කතාකරන අය ජාති වාදය අවුස්සනවා කියලා.. නෑ අපි අවුස්සන්නේ නෑ.. හැබැයි මේවා වෙන කොට ඇවිස්සෙනව යකෝ.. දැන්මේ සිංහලයෝ කියනවා අපිව...