තාත්තා සිංහලයෙක් නම් මවුස් එක තිය තිය බලන්නේ නැතිව ඇතුලට වරෙන් .
අඩෝ මං කියන ඒවා සාමාන්‍යයෙන් වරදින්නේ නෑ .
ඉස්සරම කිවුවා සරත් ෆොන්සේකා කියන්නේ මේ රටයි හමුදාවයි පාවා දීලා හරි ඌට පලි ගන්න ඕනි උනොත් ඌ ඒක කරන එකෙක් කියලා..
දැන් ඒක හරිනේ ..
ඔන්න ලංකාදීපේම තියෙනවා ඌ ප්‍රභාකරන්ගේ ගුණ වායනා කරන හැටි ...