මචන්ලා..... දන්න දන්න අය දාපල්ලකො බලන්න අපේ කොල්ලො කරන ආතල් blog ගැන මෙතන...
කම්මැලි කමට කියවන්න පුලුවන් , ලේ පිරිසිදු කර ගන්න කියවන්න පුලුවන් , දැනුම ගන්න කියවන්න පුලුවන් , ලෝකෙ අලුත් දේවල් දැනගන්න පුලුවන් blog වල නම් & ලින්ක් දා පල්ලකො බලන්න...
elazzz.... :)