BIKE ACCIDENT VEDIO

N.madushan

Member
Jan 27, 2009
265
9
0
36
no where
මචන් ටික දවසකට කලින් elakiri එකේ එකක් දාලා තිබ්බ නේද bike accident එකක්.. තිලින, දුලාජ් කියන දෙන්නගේ..
RIP Brothers... :(
ඒකෙ තිබ්බ vedio එකේ ඔර්ජිනල් vedio එක කවුරු හරි post කරපන්කො...
ඒ song එක maxa මචන්... හෙවුවට set උනේ නෑ..
පුලුවන්නම් full vedio එක post කරපන්කො....:D
 
Last edited:
  • Like
Reactions: sajith.iroshan