මචන්ලා.... Indian Bikes ගනන් ගිය නිසා 250,000 කට වඩා වියදම් කරලා Indian Bike එකක් ගන්නවට වඩා හොදයි කියලා හිතුනා Japan Recondition Bike එකක් ගන්න එක.... elakiri එකේ රත්තරන් සහෝ සහා තව ගොඩක් අය Bikes ගැන සිරා Thread දාලා තිබුන නිසා මට උබලගෙ අදහස් කියපල්ලකො මේක ගැන..... දන්න අය ඉන්නවනම් කියපල්ලකො Japan Recondition තියන හොද තැනක්... Use කරපු වගේ එවත් අවුලක් නැ මචන් ලා.... උබලගෙ අදහස් කියපල්ල..
Jade , Bandit , Rebel , Volty , මම එහෙන් මෙහෙන් බැලුවා මචන්. Set උනේ නෑ....trail bikes පදින්න එක පොඩ්ඩක් Height එක මදි වගේ මගෙ ... place and price පොඩ්ඩක් කියපල්ලකො....
Jade , Bandit , Rebel , Volty , මම එහෙන් මෙහෙන් බැලුවා මචන්. Set උනේ නෑ....trail bikes පදින්න එක පොඩ්ඩක් Height එක මදි වගේ මගෙ ... place and price පොඩ්ඩක් කියපල්ලකො....