අපි_සංවර්ධනයේ_ප්රතිලාභ_උපරිමෙන්_භුක්ති_
අපි සංවර්ධනයේ ප්රතිලාභ උපරිමෙන් භුක්ති විඳිනවා..ඔබත් එසේද?:rolleyes::rolleyes:
අපි ඉන්නේ මාතර. ජනාධිපති තුමා හදපු highway එකට පිං සිද්ධ වෙන්න අපි දැන් හැමදාම හවසට කොළඹ arcade independence square එකට ඇවිල්ල jacqueline අක්කගේ කඩෙන් Rs.200ට ආප්ප කාලා...