බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න
ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමන් ආණ්ඩුවට....බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමන් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව ඇතැම් වෙබ් අඩවි වල සදහන් පුවත සත්‍යයක් වනු ඇති බවත් ජනවාරි 9 වෙනිදා මෛත්‍රීපාල මැතිතුමන් ජනාධිපති ධුරයේ දිවුරුම් අනතුරුව ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමන්ට ප්‍රජා අයිතිය ලබාදීමෙන් පසු ආණ්ඩුවට පැන ගිය ජයන්ත කැටගොඩ ඉවත්කර ජෙනරාල් ෆොන්සේකා යලි පාර්ලිමේන්තුවට යනු ඇති බවත් ඉන් පසුව සාදනු ලබන සමගි සන්ධාන ආණ්ඩුවට එක්ව එතුමන් පොරොන්දු වූ පරිදි රට ජාතිය වෙනුවෙන් අඛණ්ඩව සේවය කරනු ඇති බවත් අපි දනිමු.
වැලේ වැල් නැතිව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් පතුරුවන බොරු ප්‍රචාර වලට හංසයා ලකුණ ඉදිරියේ චන්දය දෙන මේ රටේ බුද්ධිමත් ජනතාව රැවටිය නොහැකි බව පමණක් අපි මතක්කර සිටිමු.
https://www.facebook.com/sarathfonseka?fref=nf