මචන් බලෙන් බලන්න කියල දැම්මෙ නෑ... කැමති නම් බලන්න.. චුට්ටක් හරි මහන්සියක් වෙලා වීඩියෝ එකක් හදල ඒකට Views 10ක් 15ක් එනකොට සතුටු නිසයි මේකට දැම්මෙ.. ලක්ශ ගණන් Views නෑ බන් මේවගේ.. සතයක්වත් හම්බ කරලත් නෑ... දෙයක් කරද්දි රිපෝට් කරල බ්ලොක් කරල කකුලෙන් අදින උන් වැඩියි ලංකාවෙ..මෙහෙම කරපන් කියල උපදෙසක්...