බිස්නස් එක ප්‍රොමෝට් කරන්න බල්ක් SMS
මේ දවස්වල බිස්නස් කරන අයට තියන හොඳම ප්‍රොමෝෂන් කැටගරි එකක් තමයි බල්ක් SMS කියන්නෙ....
මාසෙකට පොඩිගානක් ගෙවල තත්පර ගාණක් ඇතුලත ලක්ෂ ගාණක් එකවර SMS යවන්න පුලුවන් මේ හරහා... විශේෂත්වය වන්නේ මේ මගින් එක බිස්නස් එකේ නමින්ම Message යවන්නත් පුලුවන්... ඩොමිනෝස්...