1. Tech Tips Home SL

    ලැපක් ගන්න ඕන සිංහලු

    Dell Latitude serious hari, HP elite hari pro hari ganna
  2. Tech Tips Home SL

    Microsoft Edge browser එක දැන් Linux Os වලටත් (Install Microsoft Edge On Linux)

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: ekath krai tika davsk yadi
  3. Tech Tips Home SL

    ටොරන්ට් උදව්වක්

    BitTorrent use kranna
  4. Tech Tips Home SL

    internet connections කිහිපයක්

    oke tava appliances ekak tyanva SFP module port 2 tyana.eke ganm wadi habi. wifi uth na hbai https://networkstore.lk/product/unifi-security-gateway-pro-4-2/ nathm meka podk check krannko https://www.planet.com.tw/en/product/icg-2510w-lte
  5. Tech Tips Home SL

    Internet Speed එක කොහොම ද ?

    SLT වලින් gigabit fiber දෙනවද බන් දැන් ලංකාවේ? කොහොමද ගණන්, data ප්‍රමාණය? Reply:- ow ow denva. slt page ke tyanv pakage details මේක සෑහෙන හොඳ ස්පීඩ් එකක් නේ. ඔෆිස් එකෙන් ගත්ත එකක් නෙමේ නේ ? Reply: - na na
  6. Tech Tips Home SL

    Tell me a Good Wifi router for home?

    aluten wifi router ekka ganvta wada hodai aluten access point 2 hari wifi extenders hari use krann eka. normal routers vala wifi signal strength oya gan tamai. hoda ekak ganvanm 25-30 vath yanva
  7. Tech Tips Home SL

    internet connections කිහිපයක්

    UniFi® Security Gateway මේකන් නම් කරන පලුවන්, ඔයට ඕනම් WAN Line 2 දීලා ඔයට ඕන විදිහකට manage කර ගන්න පලුවන්. මේක ලංකාවට අලුත් product එකක්. මන් දන්න විදහට මේක ගන්න තියෙනවා networkstore.lk එකේ. ගහින් වැඩි විස්තර බලන්න https://networkstore.lk/product/unifi-security-gateway/...
  8. Tech Tips Home SL

    Microsoft Edge browser එක දැන් Linux Os වලටත් (Install Microsoft Edge On Linux)

    Krana katiya inva. meka edge eka Chrom ekat wada speep, ram eka aduven use kranne so oyage lap/pc eka smoot va use krann pluvan windows valath
  9. Tech Tips Home SL

    Microsoft Edge browser එක දැන් Linux Os වලටත් (Install Microsoft Edge On Linux)

    Microsoft Edge browser එක, ප්‍රථම වරට Windows 10 සහ xbox one සඳහා 2015 දී ද පසුව Android සහ iOS සඳහා ද 2019 දී macOS සඳහා ද 2020 ඔක්තෝම්බර් මාසයේ Linux සඳහා preview ලෙස ද නිකුත් කරන ලදී. Edge Cortana සමඟ ඒකාබද්ධ වීම ඇතුළත් වන අතර Microsoft Store දී hosted කර ඇත . Microsoft Edge browser එක, දැන්...
  10. Tech Tips Home SL

    IDE to USB converters හොඳද?

    aulk na. mate use kranva
  11. Tech Tips Home SL

    Questions How Install OS 8.1 on HP pro book

    rufus ekn boot krann pen Eka mbr dala
  12. Tech Tips Home SL

    Questions SLT Fiber SPEED අඩුකරන්න විදියක් තියෙනවද ?

    Home firewall ekak implement kranna, ekn bandwidth adu kran pluvan
  13. Tech Tips Home SL

    ශ්‍රී ලංකාවේ IT Industry එකේ ඉන්න කෙනෙක්ට patta වාසියක් | Free Azure Security Technologies Course and eExam

    A ae kiuve, mokada wada natte Davs 2 vitra yanva confirmation email Eka Enna, pending kiyala email ekak ai

    No contents