Microsoft Edge browser එක, ප්‍රථම වරට Windows 10 සහ xbox one සඳහා 2015 දී ද පසුව Android සහ iOS සඳහා ද 2019 දී macOS සඳහා ද 2020 ඔක්තෝම්බර් මාසයේ Linux සඳහා preview ලෙස ද නිකුත් කරන ලදී. Edge Cortana සමඟ ඒකාබද්ධ වීම ඇතුළත් වන අතර Microsoft Store දී hosted කර ඇත . Microsoft Edge browser එක, දැන් Ubuntu, Debian, Fedora, and openSUSE යන operating systems වලට Support කරනවා . Microsoft ආයතනය පවසන ආකාරයට, මේ සදහා ඉදිරිදින වලදී Update Release කිරීමට කටයුතු දැනටමත් සුදානම් කර ඇත. Linux වලට install කරන හැටි, පහල දාලා තියනවා Video Link එක. Video එක බලලා try කරලා බලන්න. youtube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා !!!!!!!!