Questions SLT Fiber SPEED අඩුකරන්න විදියක් තියෙනවද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    SLT Fiber line එකේ speed එක Router එකෙන් අඩුකරන්න විදියක් තියෙනවද ?

    100 GB පාවිචි කරල දවස් 16 ට WEB PRO Package දැන් තියෙන්නේ ..

    ඉලග Package එකට යන්න වෙන සීන් එකක් තියෙන්නේ..

    නැත්නම් හොදම Software ( paid ) එක මොකක්ද ? WIFI use කරන එවත් එක්ක එක අඩු කරන්න ඕන..

    ඉස්සර speed එක වැඩිකරන්න හොයපු අපි දැන් speed අඩුකරන්න විදි හොයනව :ROFLMAO::ROFLMAO:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Wifi 802.11b walata change karanna.. pc ekata netbalancer/ netlimiter wage software ekak use karanna

    Wifi 802.11b walata change karanna. එතකොට මොකද වෙන්නේ ?

    netbalancer/ netlimiter මේ එක හැම pc එකටම දාන්න වෙන්ව නේද? එතකොට mobile phone වලින් යන ඒව මොකො කරන්නේ ?
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Speed wadi una kiyala wadipura data yanne khomada ban ? Ekama wenasa site loading time meka poddak wenas wena eka witharyi. Youtube nam quality eka set karanna puluwan.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Speed wadi una kiyala wadipura data yanne khomada ban ? Ekama wenasa site loading time meka poddak wenas wena eka witharyi. Youtube nam quality eka set karanna puluwan.

    me naughty ewa balanwa athi .. :D ewaa wala samahra players walata load wenawa nee
    youtube or wena popular ewa wala ema awlk na
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    යකෝ අපි වැඩි කරන්න අරගල කරනවා :rofl: මුන්ට වැඩි වෙලා
    Bump
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Speed wadi una kiyala wadipura data yanne khomada ban ? Ekama wenasa site loading time meka poddak wenas wena eka witharyi. Youtube nam quality eka set karanna puluwan.
    FB, insta HD වලින් load වෙන්නේ නැද්ද? අපි වෙනස් කරන කොට ගොඩක් load වෙලා ඉවරයි.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Lol SLT fiber
    Lanka bell thama option eka
    Data thiyenawa speed naha
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    QoS support router ekak ganin banz..mama me gana kalinuth thread ekak damma..
     

    Attachments

    • IMG_20201009_192230.jpg
      IMG_20201009_192230.jpg
      161.6 KB · Views: 131
    • Like
    Reactions: KMAInteract

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    FB, insta HD වලින් load වෙන්නේ නැද්ද? අපි වෙනස් කරන කොට ගොඩක් load වෙලා ඉවරයි.

    FB, insta autoplay of karala thiyenne. Play karoth quality eka change karanna puluwan. ADSL walin fiber giya kiyala site load time eke wenask na lokuwata.