හොඳම දේ මේ දවස්වල වෙඩින් එකක් ලොකුවට නොකර ඉඳපන් ගෙදර අය සහ අඩුපාඩු සොයන් නැති ලඟම නෑදැයෝ දෙන්නෙක් තුන්දෙනෙක්, ලඟම යාලුවෙක් ගෙන්නන් වැඩේ ගොඩ දාගනින් කොරෝනා පිටම දාල. ඒ ඉතුරු වෙන මුදල් වලින් උඹලගේ විවාහ ජීවිතේට ඕන කරන බඩුවක් මුට්ටුවක් ගනින්.
නැත්නම් පොත පතක දා ගනින්.ඔය කාලබීල යන කව්රුවත් එන්නේ නෑ...