1. CONCORDE777

    ගුරු උද්ගොශනේ සාධාරණද අසාධාරණද?

    මොන ආණ්ඩුවක් තිබුනත් අසාධාරණයි.
  2. CONCORDE777

    ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?

    :love:ඔන්න ඕව අල්ලලා දාපන් මචං.විහිළුවක් කරන් ආතල් එකේ ඉඳිමු බන් මේකේ. මේක විතරයි ස්ට්‍රෙස් එකක් ආපු වෙලාවට බලන්නවත් තියෙන්නේ.FB නම් ගන්න දෙයක් නෑ.FB එකට වඩා මේකේ හැමෝම පුළුවන් උදව් පදව්වක් කරගෙන ෆිට් එකේ ඉන්නවා.කොච්චර රණ්ඩු කරත්. :love:ඔන්න ඕව අල්ලලා දාපන් මචං.විහිළුවක් කරන් ආතල් එකේ ඉඳිමු...
  3. CONCORDE777

    Questions ශ්‍රී ලාංකික දාර්ශනිකයො කවුද ඉඳල තියෙන්නෙ/දැනට ඉන්නෙ?

    ඕක ඔච්චර අමාරු වැඩක්ද බන්.ෆේස් බුක් පැත්තේ ගියානම් එකෙක විදියේ දාර්ශනිකයෝ හොයාගන්න පුළුවන්.එකේ 90%ක් විතර ඉන්නේ දාර්ශනිකයෝ තමයි.
  4. CONCORDE777

    ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයෙකු කෝට්ටෙන් හමුවෙලා

    අද අගෝස්තු 6යි. අදවෙනකොට කොහොමද තත්වය.? ඩෙල්ට නැත්තේ කඩේ බෝතලේ විතරයි.
  5. CONCORDE777

    ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?

    ඇයි මචන් මේ මොනවහරි වැදගත් දෙයක් දැම්මමත් උඹල කුණුහරුප කියන් රණ්ඩු වෙන්නේ.
  6. CONCORDE777

    ලොකුම කට හිමි කාන්තාව

    මොකක් හරි පොතක මමත් ඔයවගේ කතාවක් අහල තියෙනවා.කටේ මෙෂර්මන්ට් එක කියල.
  7. CONCORDE777

    දවසකට අඩුම තුන්දෙනෙක් හතර දෙනෙක් ගේට්ටුවට තට්ටු කරලා සල්ලි ඉල්ලනවා.

    :LOL:යක්ඛ හෙලයන්ගෙන් :P උඹ අනිවාර්යයෙන් ඌට රේස් එකට යන්න බැරිවෙන්න උගේ බයිසිකලේ හුලං අරින්න ඇති. :P ------ Post added on 1628234113
  8. CONCORDE777

    දවසකට අඩුම තුන්දෙනෙක් හතර දෙනෙක් ගේට්ටුවට තට්ටු කරලා සල්ලි ඉල්ලනවා.

    උඹ හිතුවද ඌ අනේ පිඬු සිටුතුමාගේ මී මුනුබුරා කියල. :P
  9. CONCORDE777

    Help needed - Ebooks

    proud of elakiri
  10. CONCORDE777

    Divorce වන්දි පිලිබඳ නීති

    මයික් එකක් අරන් අලුත්කඩේ පැත්තේ කැරකියන් ලෝයර්සලා හොල්සේල් හොයාගන්න පුළුවන්.:P
  11. CONCORDE777

    මාමන්ඩි නැති‌වුනා

    අද නම් උන නෑ දැනට.පැය 6 න් 6ට උන බැලුවා මචන්.ඇන්ටිජන් එකක් කරේ නෑ. සරින් සැරේ උන ගත්තේ මොකද කියල හිතා ගන්න බෑ.ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කන් ගියේ නෑ.එතනින් කොරෝනා හදන් එන්න වේවිද බය නිසා?
  12. CONCORDE777

    කොරෝනා හැදුන අය කෝ?

    ඉක්මනින් සුවවෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්.
  13. CONCORDE777

    Divorce වන්දි පිලිබඳ නීති

    දාපන්.දාපන්.අතාරින්න එපා. :P
  14. CONCORDE777

    micro mx 7

    ඔව් බන් කොයි වාහනෙත් හරියට වෙලාවට සර්විස් කරල නියම පිලිවලට සෝදලා කරල වාහනේ මැනුවල් එකේ කියල තියෙන විදියට තියාගන්නවනම් ෂෝ රූම් කන්ඩිෂන් තියාගන්න පුළුවන්.තමන්ගේ වාහනේට ආදරයක් නැත්නම් BMW ,BENZ වුනත් වැඩක් නෑ.වාහනේ හෝදන එක පවා හරි පිලිවලටම කරන්න ඕන.
  15. CONCORDE777

    Divorce වන්දි පිලිබඳ නීති

    හොඳ කොල්ලො උඹ මේ දවස් වල ලෝ ඉගෙන ගන්නවද ? :P
  16. CONCORDE777

    micro mx 7

    මේ දවස්වල වියදම් කරපන් හොඳට හිතල බලලා.රටේ එන්න එන්න අමාරු තත්වයක් එන්නේ.නය වෙලා ලීසිං දාලනම් වාහන ගන්න යන්න එපා. අත්දැකීමෙන් කියන්නේ.

    No contents