අබ කඩන්න ගිය කොල්ලොන්ට ගොනා අණී.
ඊයේ පෙරේදා පළමුදා ගිය සතියේ,,, ඔය කියන දවස්වලින් එකක.. අහින්සක නිර්මල කුරාකූබියෙකුටවත් වරදක් කරල නැති කොල්ලො ටිකක් විහාර මහදේවි පාක් එකට අම්බ කඩන්න ආව. ඒක බලන් හිටපු උගුඩු රැළක් උන්ට විරුද්ධව බොරු චොදනා දාල.. පව්නේ.. අහින්සක කොල්ලෙකුට අබයක් කඩාගන්න බැහැනෙ මේ...