ෆප් එක නවත්තන්න (තාවකාලිකව) යනව කියලත් ආරංචියක් ආව.
ස්පීඩ් එක වැඩි කරනව කියලත් ආරංචියක් ආව.
ඒ දෙක නම් හරියටම ශුවර් නෑ.
නෝමල් වයර් ගලෝල ෆයිබර් ඔප්ටික්ස් කේබල් තොගයක් දාන්න යනව කියල ආරංචියකුත් ආව. ඒ ආරංචිය ගැන නම් යංතං වගේ ශුවර්. කොහොම වෙයිද දන්නෑ.
තව අලුතෙන් පැකේජස් වගයක් දෙන්න යනව කියලත් කිව්ව...