ඒ මිනිස්සු වෙනුවෙන් මයිත්රීපාල සිරිසේන කියන කාලකන්නිය අඩුම ගානෙ ශෝක ප්රකාශයක්වත් නිකුත් කලාද ? නෑ. උට ඕනෙ චන්දෙ දිනන්න විතරයි. රටේ මිනිස්සුන්ගෙ දුක ගැන කිසිම තැකීමක් නෑ. මයිත්රීපාලය පෝස්ටර් ගහන සල්ලි වලිං රතිඥ්ඥ පත්තු කරන සල්ලි වලිං ඒ අනාත වෙලා ඉන්න මිනිස්සුන්ට මොන තරම් නම් දෙයක් කලහැකිද. කෝ ඒ...