1. S

    Nissan leaf

    :yes::yes::yes::yes::yes:
  2. S

    නිසාන් ලීෆ්

    Ow ban plan karapu charging station walatath deyyangema pihitai. Maha gon theerana ban mewa. Parisaraya rakina hati thamai me
  3. S

    ආණ්ඩුව_වැටෙයිද ?

    මචන් රුපියල අවප්‍රමාණ වෙනවා කියල සල්ලි අච්චු ගහන එක නෙවෙයි උත්තරේ. එහෙම කරොත් උද්දමනය තවත් වැඩි වෙලා තවත් කෙල වෙන එක තමයි වෙන්නේ
  4. S

    ඇත්ත කතාව : දුම් සහතිකය රු.5000 දක්වා වැඩි කෙළේ #

    ඇත්ත කතාව : දුම් සහතිකය රු.5000 දක්වා වැඩි කෙළේ # දුම් සහතිකය රු.5000 දක්වා වැඩි කෙළේ සිරිසේන සහ දූ පුත්‍ර සමාගමේ කොමිස් අාදායම රු. කෝටි 54 සිට කෝටි 225 දක්වා වැඩි කර ගැනීමටය: ඇත්ත කතාව මෙන්න... යහපාලන ආණ්ඩුව හැදීමට කැප වී ක්‍රියාකළ ක්‍රිෂාන්ත කුරේ හා තුසිත හල්ලොලුව යන වචනයේ පරිසමාප්තයෙන්ම...
  5. S

    Electric car tax increased to 50%

    Muna ona wela thiyenne kohoma hari paarata wahana daana eka adu karanna electric kiyala wenasak nathuwa. Evalution ekata 15000 karalama patan gena tiyenawa.
  6. S

    ලුණු වතුරෙන් ධාවනය වන කාරයක්..

    ethakota kohoma tank ekak hadanna weida ? :baffled::baffled::baffled:
  7. S

    ලුණු වතුරෙන් ධාවනය වන කාරයක්..

    Oke eka aulak tiyenawa machan Lunu wathura 200 litre walin yanna puluwan wenne 600km.
  8. S

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    Ai ban me Thread ekata reply karana unge rep kapanne? seriously mata nan therenne na
  9. S

    Electric car tax increased to 50%

    Maha gon molayakda koheda ban. Dum sahathikaye 5000 karala, ochchara enviroment friendly nan Electric,Hybrid vehicle prices ne thawath adu karanna ona
  10. S

    Electric car tax increased to 50%

    Lankawe na ban Dan thamai loketama hadanna patan ganne Toyota Mirai, Honda FCX wage 2,3k witharai awith tiyenne mona gon idea ekak manda ban. kiyana widihata electric wadi karala wage.
  11. S

    Budget 2016 Live Update (අයවැය)

    ඒ කියන්නේ දවසකට පැය 9 ගානේ වැඩ කරන්න වෙන සීන් එකක් වගේ
  12. S

    Budget 2016 Live Update (අයවැය)

    මේ අයින් කරන බදු අය කරගන්නේ මොනවගෙන්ද දන්නේ නැ :baffled::baffled::baffled::baffled:
  13. S

    Budget 2016 Live Update (අයවැය)

    ඔව් බන් එළවලු ගණන් ගියත් එකට ආණ්ඩුව පලි. හරියට ආණ්ඩුව එළවලු හදල වැස්ස දෙනවා වගේ
  14. S

    Innovex Washing Machine

    Unge Customer service ekath hodai kiyala kiyanawa
  15. S

    මුලින්ම බීපු හැටි

    Issellama Pallekale ground eke Sri Lanka vs Kenya match eka ballanna gihin patan gatte
  16. S

    යහපාලනයේ අවසාන අයවැය බලාපොරොත්තු වෙන්න...

    Ow habai Highway hadana ewa ehema nathara karoth aparade, ewa digatamata karagena yanna puluwannan hodai digu kaalina ayojana hatiyata :yes::yes::yes::yes::yes::yes:

    No contents