ලබන සතියේ පෙන්නයි ඇල්ල වැල්ලවාය පාරේ යද්දී රාවනා ඇල්ලට ටිකක් උඩින් පාරට උඩින් ගලක ඇදපු චිත්‍රයක් තියෙනවා. එකේ තියෙන්නේ රජ කෙනෙක් හරි දෙවි කෙනෙක්ගේ හරි චිත්‍රයක් ඉස්සර ගොඩක් පැහැදිලිව තිබ්බ දැන් ගොඩක් මැකිලා ගිහිල්ල. ඒ දවස් වලම ඕක දැක්කම හිතුන මොකක් හරි වටිනා දෙයක් තමයි කියල