1. chootyputha1

    jvpය සීගිරිය නැවත ප්‍රතිසංස්කරණ කරපු හැටි

    jvpය සීගිරිය නැවත ප්‍රතිසංස්කරණ කරපු හැටි සමන්ත විද්‍යාපතිරණ සහ විජිත හේරත් සීගිරිය ප්‍රතිසංස්කරණ කරපු හැටි විශිෂ්ටයි,:yes: මේක සම්පූර්ණයෙන් බලන්න.repost නං sorry හොදේ.:P XPnM9LGw6gw
  2. chootyputha1

    Philip Huges ලොවෙන් සමුගනී

    Philip Huges ලොවෙන් සමුගනී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Philip Huges මීට සුලු මොහොතකට පෙර අප අතරින් සමුගෙන ඇත. Sheffield shield තරගාවලිය අතරතුර පන්දුවක් හිසේ වැදීමෙන් ඔහු දරුණු කෝමා තත්වයට පත්වූ අතර අද උදෑසන ජීවිතක්ෂට පත්වී ඇත.:(...
  3. chootyputha1

    Homemade Pizza සිංහලෙන්

    මේක සිංහලෙන් pizza හදන හැටි කියා දෙන video 2ක් මම හිතුව මේක share කරගන්න ළඟ එන උත්සව කාලයට සහ නව වසරට ප්‍රයෝජනයක් වෙයි කියන අදහසින්. repost නං sorry හොදේ. ;) Part 1 MN7LM_j7JbU Part 2 BwKMOOU9hEI
  4. chootyputha1

    ගේම ඉල්ලීම

    rivalry between Cats & Dogs 2GYecSyrXtY
  5. chootyputha1

    පට්ට Band එක

    මේ Britain's got talent show එකේ තරග කරන්න ආපු සුපිරි band එකක්, උන්ගෙ talent එකක් තියෙන නිසා දැම්මෙ හොඳ නං බම්පියක් දාන්න.:D mZNI5QN7Fnw
  6. chootyputha1

    බම්බලපිටිය

    මචන්ල දන්න කවුරු හරි කියනවද බම්බලපිටියෙ අඩුවට printouts ගන්න තියෙන තැන කොහෙද තියෙන්නෙ කියල. අහල තියෙනව හැබැයි තැන කොහෙද කියල දන්නෙ නැහැ. Assignment වගයක් print කරල binding කරගන්න මචන්ල. දන්නැත්තං bump පාරක්වත් දාන්න.:confused:
  7. chootyputha1

    පට්ට පට පට

    බලන්න මේක කොහොමද කියල:P zzgM5_tqrsw
  8. chootyputha1

    COD 4 Server

    මචංල දන්න කවුරැ හරි කියනවද COD 4 GAMERANGER එකේ HOST කරන්නෙ කොහොමද. මොනවගේ patches ද ඕන කරන්නෙ.
  9. chootyputha1

    උදව්වක් ඕන.

    කවුරැ හරි දන්නවද, up datable table ඵකක් හදන්න forum වල.:oo:
  10. chootyputha1

    බැනර් cost 1

    මචන්ල. බැනර් එකක් දාන්න elakiriya කොචිචර අයකරනවද.:no:
  11. chootyputha1

    Mama Aluth

    Mama chootyputha1:P

    No contents