1. srilankan gangster

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    ඒ බන් උඹට වෙන දාන්න කිසිම දෙයක් නැද්ද??:confused::confused::confused: එකද මේකම දාන්නේ?? :eek::eek: අපි කව්රුත් දන්නවනේ බන් එක පරිගණක ජිල්මාට් එකෙන් ගත්තු හොර චන්ද කියල....:yes::yes:
  2. srilankan gangster

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    ලසන්තව මැරුවේ කව්ද, මොකටද මැරුවේ කියල උඹගෙන් අහල දැනගන්න ඕනේ නැ.. එක කොන්ද පන තියෙන ඕනෙම මිනිහෙක්ට තේරෙනවා ඕව කව්ද කරේ කියල... උඹල ඉතින් පවුලේ නාලිකාව බලලා ඒ පවුලටම කඩේ යන මිනිස්සුනේ ... උඹල කොහමද දන්නේ ඕවා.. දැන් මට තේරෙනවා උඹේ දේශපාලන දැනුම කොහමද කියල... තමන්ට එරහි වෙන මාධ්‍ය වැදිනවය්...
  3. srilankan gangster

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    කෝ මේ නරපනුවෝ ටික ?? :growl::growl::growl:
  4. srilankan gangster

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    උඹට ඇත්තටම මොලයක නැද්ද බන්?? නැත්තම් උඹ මන්ද බුද්දිකද?? සරත් ෆොන්සේකා යුද්දේ කරනකාලේ යුද සෙබෙලෙක් හැටියට ඕනෑතරම් මිනි මරල ඇති.. ඒ වෙලාවේ ඒ මිනිහව ප්‍රසංසා කරපු තමුසෙලා දැන් ඒ මිනිහට වැරදි කියාගෙන එනවා.. අනේ මන්ද බන් උබල.. අනිත් එක ලසන්ත වික්‍රමතුංග වගේ කි දෙනෙක්ව මේ රජයෙන් මරල ඇද්ද.. ඒවා උඹලට...
  5. srilankan gangster

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    උඹව මතක් කරා විතරය්.. උඹේ ආයුෂ දිගය් බන් .. ජෙනරාල් එලියට ආවම උඹ මහින්දට කඩේ ගියාට, උඹට සමාවක් දෙන්න කියන්නම් හොදේ... නැත්තම් උඹවත් එල්ලය් ද දන්නේ නැ.. :rofl::rofl::rofl:
  6. srilankan gangster

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    උත්තර දෙන්න බැරි උනාට මොකෝ මුගේ අනිත් ටෝක්ස් නිකන් මු රාජ පස්ස වගේ... උ ගැන කතාකරනෙකත් අපේ කාලය නාස්ති කරනෙකක්... :rofl::rofl::rofl:
  7. srilankan gangster

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    උට යනවනම් ඉතින් චු තමය යන්න ඕනේ.. එකෙන් වෙන මොකුත් යන්නේ නැනේ.. :lol::lol::lol:
  8. srilankan gangster

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    දවසම කාලකන්නි කරන්නෙපා බන්... :growl::growl::growl:
  9. srilankan gangster

    ගැණු සහ පිරිමි...

    :rofl::rofl::rofl:
  10. srilankan gangster

    ගැණු සහ පිරිමි...

    කව්රුත් නැද්ද??? :eek::eek::eek:
  11. srilankan gangster

    ගැණු සහ පිරිමි...

    :rofl::rofl::rofl:
  12. srilankan gangster

    ගැණු සහ පිරිමි...

    ගැණු සහ පිරිමි... :lol::lol::lol::lol:
  13. srilankan gangster

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    අඩෝ මෙතන කව්දාඩෝ නාගෙන තියෙන්නේ ?? උඹ නේද මෙතන අනාත වෙලා ඉන්නේ... උඹත් හරියට පවුලේ නාලිකාව වගේ... දන්න මගුලුකත් නැ කාපු කැමකුත් නැ :rofl::rofl::rofl::rofl:
  14. srilankan gangster

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    අපි තුන්දනාගේම නම කියනකොටම උඹේ ඇග වෙවුලන්න ඇතිනේ... එකේනේ කෙලින් කතාකරන්නතුව පොන්* වැඩ කරන්නේ... :lol::lol::lol:

    No contents