මට වෙච්ච දේ... එහෙනම් උඹ මට කියලා දීපන් බලන්න මොකක්ද ඇත්ත කියල... කප් ටාම බෝම්බ දාන්නැති කතාවනම් ඇත්ත....එත් නැතිවෙච්ච ජීවිතවලට කව්ද වග කියන්න ඕනේ?? :baffled::baffled::baffled:
අනිත් එක මම වලියක්ද බන් ඇතිකරේ... අනේ මන්ද උඹල... :angry::angry::angry::angry::angry:
Load වෙනකන් ඉදල බලපල්ලා මම...