ටයර් එක ලොකු වෙන කොට ප්රෙශර් එක වැඩි කරන එක වැරදියි මම දන්න විදියට. ටයර් එක ලොකු වෙන්න ලොකු වෙන්න තියෙන්න ඕන ප්රෙශර් එක අඩුයි මම දන්න විදියට. මේකයි වැඩේ, ටයර් එකේ ප්රෙශර් එක fuel economy එකට ගොඩක් බලපාන විදිය ගැන ආටිකල් එකක් කියෙව්වා. අපි ටිකක් දුවනවා වැඩි නිසා හුලං හරියටම ගහ ගත්තොත් ලොකු...