මම whatsapp group ගොඩක ඉන්නවා. ඒ එක එක whatsapp group එක වෙන වෙනම ඕපන් කරලා බලන්න ගියාම වෙලාවක් යනවා . සේරම ආපු අලුත් මැසේජ් එක තැනකින් බලාගන්න ක්‍රමයක් තියෙනවද ? telegram වල නම් ඒක කරන්න පුළුවන්. whatsapp වල කරන්න ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් ම් ලොකු දෙයක්.