කලින් dad jokes කිව්ව දැන් මම හිතන විදියට yeah mad කියන මිලියන 1.94 ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න joke focus කරපු යූටිබ් චැනල් එකක් තියනවා. මම නම් මේක නිතර බලනවා. ඒකේ ඉන්න පස් හය දෙනාගෙන් කලු කොල්ලො දෙන්නෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් ලංකාවේ. පුල් ආතල් බුවෙක්. උගේ නම අකිල උමන්ග අමරතුංග. අනිත් එකත්...