මම රාජ්‍ය සේවයට බැදුනේ 2014 දී 3 ශ්‍රේණියට. එතකොට ඔක්කොම එක්ක වැටුප 21 දාස් ගානක් ආවා. ඒ එක්කම ජනාධිපතිවරණය සෙට් උනා. මාස දෙකකින් ද කොහෙද පඩිය 25 උනා. බයික් එකක් 50 දාහට ලැබුනා. අලුත් ආණ්ඩුවෙන් පඩි වැඩි කරා අතුරු අයවැය එක්ක වාර දෙකකදී. දැන් ඔක්කොම 32 ගානක් එනවා ක්ලේම් නැතුව/ මුද්දර වෙල්ෆෙයා අරව...