මම රැවටුනා අද :sorry::sorry::sorry: නිතරම pringles කන නිසා අද කීල්ස් සුපර් එකට ගියාම ෆ්ලේවර්ස් තිබ්බෙත් නැති නිසා මේක දැකලා ගත්තා. ගන්නකොට දෙපැත්තට හොල්ලලත් බැලුවා හුලං පුරවලාද කියලා:oo: නැහැ සද්දයක් නෑ කට ගාවටම චිප්ස් ඇති කියලා ගෙනාවා.
ගෙදර ගෙනත් බැලුවම තමයි රගේ දැක්කේ. මුන් පැකට් එකකට...