මචන්ලා මට කියනවද ලැප් එකක තියෙන වෙබ් කැම් එක වෙනත් තැනක ඉදලා රිමෝට්ලී ඔන් කරන්න පුළුවන් ක්‍රමයක් තියේද කියලා,එතකොට ඒ ලැප් එකට දාන්න සොෆ්ට් එහෙම තියෙනවා, ලැප් එකේ ලයිට් එක පත්තු උනාට අවුලක් නෑ, හැබැයි කිසිම ප්‍රිවිව් එකක් ලැප් එකේ ඉන්න කෙනාට නොදැනෙන්න වෙන්න ඕනේ , අනික එකම නෙට්වර්ක් එකේ නැතුව...