IBM සමාගම මිනිස් මොලය සිම් පතකට ගන්නට සැරසෙයි :rolleyes:
Artificial Intelligence යනු ඉතාම පුළුල් විෂය ක්ෂේත්‍රයක් මෙන්ම , යන්ත්‍රෝපකරණ හා මෘදුකාංග සතුව පවතින සිතීමේ සහ විධාන තේරුම් ගැනීමේ කෞශල්‍යය ලෙස අපේ වචනයෙන් කිව හැකියි. දශක ගණනාවක් තිස්සේ තාක්ෂණය දියුණු වුවත් , මිනිස් මොළයට ආසන්නව හෝ සමාන...