සියළුම අදහස් සහ යෝජනා වලට අනේක වාරයක් ස්තුතියි සහෝ ,,,එත් මගේ ලීසිං ගෙවීමේ හැකියාව තියෙන්නේ 70000 විතරයි ..එක නිසා හිත හදාගෙන axio එකකට යන්ද තමයි ඉන්නේ,,මාස 6කින් හෝ අවුරුද්දකින් අතේ ගානක් ඉතුරු කරගෙන 260 2010 වගේ එකකට යනවා,,,,මේ car එක මම කුලියට දෙන්ඩ හිතාගෙන හිටියේ ,,,මාසෙකට 80000 කට ,,,ඊට...