කොටස් වෙළඳ පොලෙන් ගොඩ යමු part -1
විශේෂ සටහන - මෙමගින් කිසිඳු පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරික ආයතනයකට මද ගැසීමක් හෝ අවමන් කිරීමක් සිදු කිරීමක් සඳහා පල කරන ලද්දක් නොවේ ..
කොටස් වෙළඳ පොළ ,,, එළකිරි එකේ මේ ගැන නූල් තොගයක් තිබුන පහුගිය කාලේ .ඒ උනත් ලාබයක් ගත්ත කෙනෙක් ගැනනම් ආරංචියක් තිබුනේ නැහැ...