මම කතෝලිකයෙක් එත් මෙතැනදී මම මගේ විරුද්දත්වය ප්‍රකාශ කරනවා.අනිත් අයගේ දේවල් වැඩක් නැහැ .ඇත්ත හෝ බොරු හෝ එක එයාල පුජනිය විදියට අදහන දෙයක් .එක ගැන විචාර දක්වන එකට මම නම් විරුද්දයි .ඕනෑම කෙනෙකුට විචාර කරන්න පුළුවන් නමුත් එම විචාරයේ සත්‍ය බවය ගැන අපිට එක පාරටම පිලිගන්නත් බැහැ.මම නම් කියන්නේ අපි...