1. ශුද්ධ වූ බයිබලේ පිලිබඳ අයින්ස්ටයින්ගේ මත

    එතොකොට එකද සදරණය ??බුදුන් වහන්සේ ගේ දර්මයේ යන කෙනෙක් හැටියට ඔයාගේ කතාව ගොඩක් ලස්සනයි :lol::lol::lol:
  2. ශුද්ධ වූ බයිබලේ පිලිබඳ අයින්ස්ටයින්ගේ මත

    මම බැන්නේ නැහැ.මම මෙතන වෙන කව්රු හරි බුදු දහම විවේචනය කරලා තියන එකක් දැම්මොත් එක හරිද ??:)
  3. ශුද්ධ වූ බයිබලේ පිලිබඳ අයින්ස්ටයින්ගේ මත

    ඇයි ඔයා කතෝලික අය එක්ක ඔච්චර කෝපයෙන් ඉන්නේ?සතුන්ට හිංසා නොකරන අය ඇයි මිනිසුන්ට හිංසා කරන්නේ ?ඔයා මේ thread එක දාල සතුටක් ලබාගන්නවා නම් එක කොතරම් පහත් දෙයක් නේද?බුදුදහම ගැන විවේචනය කරපු දෙයක් දැම්මොත් එයාව එළකිරි එකෙන් එලවන්න ඕනේ.එතොකොට අනිත් ආගම් විවේචනය කරපුවම එයට මොකක් ද කරන්න ඕනේ?ඇයි ඔයා...

    No contents