1. sudu appooo

    බණ්ඩාරගම-රත්නපුර අධිවේගයේ

    ooka daanawa aththe hambanthota idan ena container tikai, waahana tikai ikmanata colombo walata genna ganna wenna athi :D:D
  2. sudu appooo

    ගෙදරදී ඇහෙන දෙබස්

    අර අටමගලෙත් කනේ ගහගෙන උදේ ඉදන් ඕක ඉස්සරහම ඉදල තමයි උබ ලෙඩක් හදාගන්නේ. උබ ඔය phone එක බිම තියන්නම එපා, බෙල්ලේ එල්ලගනින්, ලැට් එකට ගියත් ඕක අතේ. උබ හිතුවා මදි මාව තම්බන්න. (මේ සියල්ල අම්මා) :P:P:P:P තොගේ හැටි බලපන් පුස් ඌරෙක් වගේ, කන එකේ ඉවරයක් නැනේ, ලෙඩක් හදෙඉ උබට ඔහොම කාලම. (akka) :):):):)
  3. sudu appooo

    .: Vidyapeeta Exam :.

    mage gf liyanawa oka me saturday. danna vidiyatanam enne IQ paper ekak.. gannan hadanna tamai tiyenawa kiyanne.. peeta giya ekekgen ahuwamanam qwe kollonta chance eka wadi kiyala.
  4. sudu appooo

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (6 කොටස)

    kiri appata ballo penapi qwalu.. me mokada me wenna yanneee... meka dannam novel ekaka kathawak wagema wennai yanne... :(:(:(
  5. sudu appooo

    යකෝ තෝත්

    :lol::lol::lol::lol::lol:
  6. sudu appooo

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (5 කොටස)

    yako 1st day ekema ohoma badagena yana siritak tiyenawada affa... :P:P:P ela ela ela.. hetath dandooooooo...
  7. sudu appooo

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (4 කොටස)

    mama ada elakiri awe meka kiyawannamai..:lol::lol::lol::lol::lol: ela ela ela..supiri... mal 7i :P:P:P
  8. sudu appooo

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (3 කොටස)

    maru maru.digatama yamu elaaaaaa...... :love::love:
  9. sudu appooo

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (2 කොටස)

    සුප්පා කතාව අයියා.... දිගටම ලියමු.... මමත් හෙන ආසාවෙන් කියවන්නේ.... එල එල දිගටම යමු.. :P:P
  10. sudu appooo

    Godzilla 2014 3D බැලුවද?

    ada exam liyapu gaman mamath yanna oni balanna.... 98 apu ekath MC ekenma tamai beluwe :P
  11. sudu appooo

    සිම්පල් අතුරුපසක්...

    අපේ ගෙදරනම් යෝගට් ජෙලි එක්ක mix කරලා puddin එකක් හදනවා. ඒක රෝස පාටයි. set වෙන්න කලින් උඩට කජු එහෙමත් දානවා. :lol::lol::lol::lol::lol::lol:
  12. sudu appooo

    උඹට මොකක්ද තියෙන්න වාහනේ ?

    TOYOTA HILUX INVINCIBLE 3000CC auto gear pick up ekak tiyenne. fuel consumption eka.. turbo on karaganne nethuwa (yaka wage yanne nethuwa giyoth) 12 km per liter wage.. yaka wagee gyoth balan iddi diesel katta adu wenawa :P:P:P:P
  13. sudu appooo

    ගෑනියෙක් කතා කරනව

    kawadada bun aye set wenne???:oo::oo::oo: ubalata aye lectures ehemath ne neh???
  14. sudu appooo

    ගෑනියෙක් කතා කරනව

    ekko wena number ekakin call ekak aran balahan.. nettam number eka block karapan bun... block karala sadda nethuwa idahan.. matath ohoma reddak wela mage yaluwek a number ekata call karala a call karapu eka ekka kokkak dagena anthimata un 2na gahagaththath ekka.. :(:(:(
  15. sudu appooo

    Daughter

    ela ela... supiri.. tfs
  16. sudu appooo

    Iraj ge alutma Copycat sinduwa. Sweety Manika. Lajja Na ban Moot

    katta kala sinduwa sipiri sinduwakne.. ekath ekka lagin tyanna puluwanda me sinduwa. :baffled::baffled:
  17. sudu appooo

    Toyota Land Cruiser Prado 120

    elaa.. good post bro.... how about 2014 facelift version????

    No contents