අනේ දෙයියෝ කතාව දාපන්කෝ.. මම මේ assignment හදන එකත් පැත්තකට දාලා හවස 3 ඉදන් එක හුස්මට මේක කියවගෙන ආවේ....අවසානයක් නැති උනාම දුක හිතෙනවනෙ මනුස්සයෝ...
මේක මගින් නවත්තනවද?? නැත්තම් ඉස්සරහටත් කතාව දානවදෝ .....
තව එකක්.. buddy ලොක්කගේ කතා ඔක්කොම දවස් 2ක් නිදාගන්නේ නැතුව කියවල ඉවර කලෝ...
සුපිරි කතා...