මචංලා...
සතියක් විතර මේ ගැන හොයල මේ post එක දාන්නෙ.
අනේ දන්න එකෙක් මට මේ ටික කියපල්ලකෝ
Toyota ist 2004(ncp60) තියෙන්නෙ.
හොයා ගත්ත විදියට dim(low beam) එක xenon D2R.
Hi එකේ එන්නෙ මොන socket/bulb එකද?
Headlight එක reflector cup design එකක් එන්නෙ.
මේකෙ headlights led වලට මාරු කර ගන්න හොඳ place...