Headlight එලිය මදි 😩

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මචංලා...
    සතියක් විතර මේ ගැන හොයල මේ post එක දාන්නෙ.
    අනේ දන්න එකෙක් මට මේ ටික කියපල්ලකෝ

    Toyota ist 2004(ncp60) තියෙන්නෙ.
    හොයා ගත්ත විදියට dim(low beam) එක xenon D2R.
    Hi එකේ එන්නෙ මොන socket/bulb එකද?
    Headlight එක reflector cup design එකක් එන්නෙ.
    මේකෙ headlights led වලට මාරු කර ගන්න හොඳ place /electrician කෙනෙක් එහෙම දන්නවද ?

    Normal led එකේ beam එකේ issue එක ගොඩක් අය කියන නිසා projector led බැලුව.
    මීගමුවේ gt4mekanix කියල එකක් සෙට් වුණා projector led දාන්න 65ක්‌ ඉල්ලනවා 😩

    ali එකේ තියන මේ වගේ mini projector led එකක් අරන් දා ගන්න බැරි වෙයිද?
    මේක try කරපු අය ඉන්නවද ?
     
    Attachments

    • IMG_7355.jpeg
      IMG_7355.jpeg
      198.8 KB · Views: 83
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,895
    113
    ඔයිට වඩා හොද නැද්ද ඔරිජිනල් එන වොට් ගානම තියන හොද බ්‍රෑන්ඩඩ් osram night breaker laser, philips x-treme vision වගේ බල්බ් දෙකක් දාගත්තනං? හොදට එලියයි
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    ඔයිට වඩා හොද නැද්ද ඔරිජිනල් එන වොට් ගානම තියන හොද බ්‍රෑන්ඩඩ් osram night breaker laser, philips x-treme vision වගේ බල්බ් දෙකක් දාගත්තනං? හොදට එලියයි
    Osram,philips dekama mama use karala thiyenawa jodu 5k withara. okkoma uparima masa 7-8i thiyenne daily winadi 40-60k light use karoth.

    LED daana eke awla issarahin ena ayawa blind wena eka thama. eth hariyata bulb fixture ekath ekka maru karoth shape. Mama 2018di LED lights damme thama kisi awlak nathuwa wada
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ඔයිට වඩා හොද නැද්ද ඔරිජිනල් එන වොට් ගානම තියන හොද බ්‍රෑන්ඩඩ් osram night breaker laser, philips x-treme vision වගේ බල්බ් දෙකක් දාගත්තනං? හොදට එලියයි
    කල් පැවැත්ම අඩුයි නේද..අනිත් එක headlight cup එකට හොඳ නෑලු heat එක වැඩි වෙන නිසා

    Osram,philips dekama mama use karala thiyenawa jodu 5k withara. okkoma uparima masa 7-8i thiyenne daily winadi 40-60k light use karoth.

    LED daana eke awla issarahin ena ayawa blind wena eka thama. eth hariyata bulb fixture ekath ekka maru karoth shape. Mama 2018di LED lights damme thama kisi awlak nathuwa wada
    kohomada led damme? mokakda ganna ona model eka
    ------ Post added on Nov 20, 2023 at 8:26 AM
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆේස්බුක් එකේ මෝටර් කාර්මික දැණුම කියලා ගෲප් එකක් තියෙනවා, ඒකෙන් අහලා බලන්න, නැත්නම් කෝසල එදිරිසිංහ කියලා ඩයල් එකක් ඉන්නවා උගෙන් අහලා බලන්න, මම කියවපු විදියට ඔරිජිනල් එන බල්බ් එක වෙනුවට වෙන බල්බ් දැම්මම මොනවා හරි ප්‍රශ්න එනවා කියලා තිබ්බා වගේ මතකයි, ඒකට සොලියුෂන් එකකුත් කියලා තිබ්බා
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    originally apu bulb model eka hoyala, toyota lanka eken wage original or oem bulb damma nam hari neh.
    original bulb danawa nam 5+ years aduma use karanna puluwan.

    mata nam led wala white color light eken drive karanna amarui. anik eka led eka dim karata issarahin ena unta amarui, ethakota un dim karanne na, ethakota drive krana eka light adu unata wada amarui, specially rainy days waladi.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Osram,philips dekama mama use karala thiyenawa jodu 5k withara. okkoma uparima masa 7-8i thiyenne daily winadi 40-60k light use karoth.

    LED daana eke awla issarahin ena ayawa blind wena eka thama. eth hariyata bulb fixture ekath ekka maru karoth shape. Mama 2018di LED lights damme thama kisi awlak nathuwa wada
    Oya hoda brand ekaka LEDs use kaloth beam pattern eka wenas wenne na. So issarahin ena driversla blind wenne na.

    Samaraha projector lights danna, headlamp eke reflector eka idala kapanna wenawa. Eka aul.

    Issellama Phillips/ Osram wage brand ekaka LEDs dala balanna Halogen/ Xenon walata wada Durability hodai.

    Mama Phillips Ultinon Essential LEDs pair ekk use karanawa dn aurudu 2 1/2k wage
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ෆේස්බුක් එකේ මෝටර් කාර්මික දැණුම කියලා ගෲප් එකක් තියෙනවා, ඒකෙන් අහලා බලන්න, නැත්නම් කෝසල එදිරිසිංහ කියලා ඩයල් එකක් ඉන්නවා උගෙන් අහලා බලන්න, මම කියවපු විදියට ඔරිජිනල් එන බල්බ් එක වෙනුවට වෙන බල්බ් දැම්මම මොනවා හරි ප්‍රශ්න එනවා කියලා තිබ්බා වගේ මතකයි, ඒකට සොලියුෂන් එකකුත් කියලා තිබ්බා
    තැන්ක්ස් brother! ඒක වටිනවා ❤️
    මම බලන්නම්
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    originally apu bulb model eka hoyala, toyota lanka eken wage original or oem bulb damma nam hari neh.
    original bulb danawa nam 5+ years aduma use karanna puluwan.

    mata nam led wala white color light eken drive karanna amarui. anik eka led eka dim karata issarahin ena unta amarui, ethakota un dim karanne na, ethakota drive krana eka light adu unata wada amarui, specially rainy days waladi.
    White color led එකෙන් වැස්සේ යද්දී පේන්නේ නැති ඒක නම් හැමෝම කියනව තමයි..මම තාම toyota lanka කතා කලේ නෑ.එක පාරක් xenon bulb එකක ගාන ඇහුවම 80 ගානක් කිව්වා 😂

    අද කතා කරලා බලන්නම් කෝකටත්
    Thanks bro

    Oya hoda brand ekaka LEDs use kaloth beam pattern eka wenas wenne na. So issarahin ena driversla blind wenne na.

    Samaraha projector lights danna, headlamp eke reflector eka idala kapanna wenawa. Eka aul.

    Issellama Phillips/ Osram wage brand ekaka LEDs dala balanna Halogen/ Xenon walata wada Durability hodai.

    Mama Phillips Ultinon Essential LEDs pair ekk use karanawa dn aurudu 2 1/2k wage
    ඔව් ඔව්
    කපන කොටන එකට හෙන ගානක් යනවා අනිත් එක හොඳ එක්කෙනෙක් කලේ නැත්තන් තියන එකත් ඉවරයි

    led එච්චර කල් use කලා කියන්නේ පට්ට නෙ බං 😍
    කොහෙන්ද ගත්තේ? මේකට set වෙන model එක හොයා ගන්න එක තමා වැඩේ
    ------ Post added on Nov 20, 2023 at 8:52 AM
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,133
    113
    Oya hoda brand ekaka LEDs use kaloth beam pattern eka wenas wenne na. So issarahin ena driversla blind wenne na.

    Samaraha projector lights danna, headlamp eke reflector eka idala kapanna wenawa. Eka aul.

    Issellama Phillips/ Osram wage brand ekaka LEDs dala balanna Halogen/ Xenon walata wada Durability hodai.

    Mama Phillips Ultinon Essential LEDs pair ekk use karanawa dn aurudu 2 1/2k wage
    @jackpolkichcha LED set eka kohenda gaththe machn...

    ෆේස්බුක් එකේ මෝටර් කාර්මික දැණුම කියලා ගෲප් එකක් තියෙනවා, ඒකෙන් අහලා බලන්න, නැත්නම් කෝසල එදිරිසිංහ කියලා ඩයල් එකක් ඉන්නවා උගෙන් අහලා බලන්න, මම කියවපු විදියට ඔරිජිනල් එන බල්බ් එක වෙනුවට වෙන බල්බ් දැම්මම මොනවා හරි ප්‍රශ්න එනවා කියලා තිබ්බා වගේ මතකයි, ඒකට සොලියුෂන් එකකුත් කියලා තිබ්බා
    Kosala kiyanne make hitiya raththaran ne.
    White color led එකෙන් වැස්සේ යද්දී පේන්නේ නැති ඒක නම් හැමෝම කියනව තමයි..මම තාම toyota lanka කතා කලේ නෑ.එක පාරක් xenon bulb එකක ගාන ඇහුවම 80 ගානක් කිව්වා 😂

    අද කතා කරලා බලන්නම් කෝකටත්
    Thanks bro

    එච්චර කල් use කලා කියන්නේ පට්ට නෙ බං 😍
    කොහෙන්ද ගත්තේ? මේකට set වෙන model එක හොයා ගන්න එක තමා වැඩේ
    ------ Post added on Nov 20, 2023 at 8:52 AM
    Toyota Lanka 8000k kiyapu halogen eka used parts gennana pot ekakin 350 kata gatta. Made in Japan ekakma
    ------ Post added on Nov 20, 2023 at 8:55 AM
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Headlight deke photo ekak danna balanna.
    මේක brother..clean කරන්න පන්නිපිටියේ randunu එකට අරන් යන්න ඉන්නේ හෙට

    @jackpolkichcha LED set eka kohenda gaththe machn...

    Kosala kiyanne make hitiya raththaran ne.

    Toyota Lanka 8000k kiyapu halogen eka used parts gennana pot ekakin 350 kata gatta. Made in Japan ekakma
    ------ Post added on Nov 20, 2023 at 8:55 AM
    ඒකනේ වැඩේ..original part එකම සෑහෙන්න අඩුයි එළියෙ
    ------ Post added on Nov 20, 2023 at 8:59 AM
     
    Attachments

    • 58b0de4c-336b-4e08-9b67-f3cb154bb420.jpeg
      58b0de4c-336b-4e08-9b67-f3cb154bb420.jpeg
      82.4 KB · Views: 68