අමානුෂික පර්යේෂණ
මිනිස්සුන්ව ටෙස්ට් සබ්ජෙක්ට් එක හැටියට යොදාගෙන විවිධ පර්යේෂණ කරන එක වැරදි වැඩක්වත්, අසාමාන්‍ය දෙයක්වත් නෙමෙයි. ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක වගේම සමාජ විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නටත් මානව සම්පත යොදාගන්නවා. හැබැයි මෙහෙමයි, මේ වගේ පර්යේෂණ එක එක්කෙනාගෙ හිතූ...