නෝවා,
මේ මං ජීවත් වන පෘථිවියේ ඉන්නේ හරි පෘථග්ජන මිනිස්සු... ආදරේ කියන වචනෙට හරි හමන් අර්ථයක්වත් නොදන්න මිනිස්සු... ආදරේ රාගය පටලගෙන ජීවිතේම විඳවන මිනිස්සු... මේ මිනිස්සු හරි පව් නෝවා...
පෘථිවි අවුරුද්දක් කියන්නෙ "පෘථිවි පැය 24 කින් හැදුන දවස් 365 ට... උන්ගෙ ආයු කාලයම උපරිම...