1. SiEHRA

    Campaign karala ganna salli

    bump
  2. SiEHRA

    Laptop help

    bump
  3. SiEHRA

    ජයමංගල.lk SCAM

    bump
  4. SiEHRA

    බෝට්ටුවක් ඇතුලේ ඉඳන් බෝට්ටුවක් පදිනවා.. මොන හූ...? Pls explain..

    IMF කියන බෝට්ටුව යන යන අතට හැර මහ මුහුදේ නිදහස් ස්වාධීන ගමනක් නැහැ. IMF කියන බෝට්ටුවේ තියන ජලය ටිකේ විතරයි යන්න පුළුවන් ආණ්ඩුවට සහ ජනතාවට. සීමා වෙලා.
  5. SiEHRA

    අවුරුද්දෙ ආස නැතිම දවසක් තියනවාද? 😶

    ඇයි උපන් දිනේ දවස එහෙම ආස නැතිම දවසක් වුනේ?
  6. SiEHRA

    ආදරය සහ ප්‍රේමය අතර වෙනස මොකක්ද?

    මේකේ නිවේදකයා පළවෙනි ප්‍රශ්නෙදි කියනවා, ප්‍රේමය ආදරයෙන් එහාට ගිය සියුම් මනෝරම්‍ය දෙයක් කියලා. ඒත් ආපු කෙනා ඒ වෙනස පැහැදිලි කරන්නේ නැහැ. එයා අදහස් දක්වන්නේ ඒ දෙකම එකක් විදියට වගේ නේද... ආදරය/ ප්‍රේමය සහ රාගය අතර වෙනස නම් හොඳට පැහැදිලි කරනවා.
  7. SiEHRA

    ආදරය සහ ප්‍රේමය අතර වෙනස මොකක්ද?

    ඉන් එහාට දෙයක් නැද්ද? :unsure: ඒ ක්‍රිස්තියානි ආගම අනුවද? මම කොහේ හරි කියවල තියනව වගේ මතකයි ප්‍රේමයට ශෘංගාරය නෑ වගේ එකක්. එතකොට ආදරය කියන්නේ gf-bf, husband-wife අතරේ තියන දේද? දරුවන්ට?
  8. SiEHRA

    අපිට පේන තරම් ටෙලියක් කරන එක නම් ලේසි නැහැ ඒත් අපරාදෙ කියලා හිතුණා 😢

    Season 1 ආසාවෙන් බැලුවා. ඊට පස්සෙ බැලුවෙ නෑ. දැන් එපා වෙන කතාවක් කියලා fb එකේ තියන පොඩි පොඩි කොටස් බැලුවම පේනවා. දැන් කතාව ඉවරද? මොකද වුනේ? ඒක දැනන් හිටියෙ නෑ. සමහරවිට season 2 පටන් ගත්තේ එයා අයින් වුනාම වෙන්න ඇති එහෙනම්.
  9. SiEHRA

    Hi

    Like button එක ආවා. :giggle: දවසකින් තමා එන්නෙ.
  10. SiEHRA

    Hi

    :lol: ------ Post added on 1731138077
  11. SiEHRA

    හොදම තෑග්ග

    එයාගෙ අත මගෙ අතේ ගෑවුණ එක. හිතලම කළාද නැද්ද නම් දන්නෙ නෑ. ❤️
  12. SiEHRA

    සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම

    ඒවගෙ බණ ඇහුනට සත්තුන්ට ආදරේ කරන එක නම් නවත්තන්න බැහැ. අපේ ගෙදර බල්ලෝ, පූසෝ හදන්නේ ඇහේ තියාගෙන...
  13. SiEHRA

    අලුත්ම එක

    Luck එකයි සල්ලියි තමා නෙහ්
  14. SiEHRA

    Hi

    එහෙනම් කමක් නෑ 😌

    No contents