Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සීතලෙ ගුලි වෙලා ඉන්න විටදි ඔබව සිහි වුනා
වැහි කුමරා අද ඇවිදින් අපේ ගමට වහිනවා දෝරෙ ගලන වැහි වතුරේ මල් පෙත්තක් පාවෙනා කුරුළු රෑන් කුඹුරු යායේ වී අහුලනු පෙනෙනවා සීතලෙ ගුලි වෙලා ඉන්න විටදි ඔබව සිහි වුනා 2024.11.13
SiEHRA
Thread
Nov 13, 2024
Replies: 12
Forum:
Nisadas saha Kaavya
අද කාලෙ කෙල්ලො විශ්වාස කරන්න එපා. 18+
රයිස් කන්න මොකටද රූම් යන්නේ? ඒ සල්ලි වලින් තව රයිස් කතහැකිනෙ?
SiEHRA
Post #9
Nov 12, 2024
Forum:
News and Updates
සෙනග අතරට මෝටර් රථයක් පදවා චීනයේ 35 දෙනෙක්ව ඝාතනය කෙරේ‼️.
ඉතින් ඇයි මනුස්සයෝ ඒකට හිනාවෙන්නේ?
SiEHRA
Post #3
Nov 12, 2024
Forum:
News and Updates
ඉර හඳ අරන් ආවත් මට එපා
පෙම් කතා අප අතර ඔහේ ගලා ගිය කාලය ගතවනු නොදැනී ඔබ අත මා අත නොදැනී ගෑවුන මතක පිරී හද රිදුනී ඔබ යළි ඒවිද නැතිනම් නොඒද තවමත් සිතමින් ලතවී ඒ ආවත් ඔබ මට ඕනේ නැත මට දුන් ගින්න ඇතී SiEHRA 2024.11.12
SiEHRA
Post #16
Nov 12, 2024
Forum:
ElaKiri Talk!
පූසෙක් ගෙන් සල්ලි හොයන හැටි!
❤️
SiEHRA
Post #10
Nov 12, 2024
Forum:
ElaKiri Talk!
කොර්ස් හෙල්ප් කුකුලනේ
bump
SiEHRA
Post #14
Nov 12, 2024
Forum:
ElaKiri Help
ඉර හඳ අරන් ආවත් මට එපා
දැක්කාම හිත පිරුණ පෙම් පාට ඔය මුහුණ කෝ දැන් සඳේ ඔබ කොහි ගියේ... මල්යායේ දැවටෙන්න ඔබ එක්ක පා වෙන්න මා පිරු පෙරුම් බොඳ වී ගිහින්... SiEHRA 2024.11.12
SiEHRA
Post #14
Nov 12, 2024
Forum:
ElaKiri Talk!
සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම
මිනිස්සු වාගෙම සත්තුත් ආදරය කරුණාව දක්වලා හොඳ අතට වෙනස් කළ හැකිනෙ. පොදුවේ මිනිස් වර්ගයා දෙවෙනි තැනට දාල නැහැ.
SiEHRA
Post #137
Nov 12, 2024
Forum:
Religious
සතුරාට මරනයත්,ඔබට තේ කෝප්පයක් ☠️ Assassin's teapot 😱 🫖
TFS
SiEHRA
Post #11
Nov 12, 2024
Forum:
News
අනුරාධයට මැරෙන්න ගැහුවා
හ්ම්
SiEHRA
Post #17
Nov 12, 2024
Forum:
ElaKiri Talk!
ඉර හඳ අරන් ආවත් මට එපා
ඒව හඳේ තමා 8-)
SiEHRA
Post #11
Nov 12, 2024
Forum:
ElaKiri Talk!
ඉර හඳ අරන් ආවත් මට එපා
ආදරය දුකක් බව හැදින මම තීරණය කළෙමි ආදරය නොකර සිටිනට... නමුදු කෙසේ බේරෙන්නද මගේ සිත තුළ බුර බුරා පැන නගින්නේ ඔබගේ මතකය වන කල්හි... SiEHRA 2024.11.12
SiEHRA
Post #4
Nov 12, 2024
Forum:
ElaKiri Talk!
සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම
ඒත් මිනිස්සුන්ට මනසක් තියනවා නේද හොඳට හිතල මතලා වැඩ කරන්න. සත්තුන්ට එහෙම බුද්ධියක් නැහැ නේද... අනික ලෝකය විනාශ කරන්නේ මිනිස්සු. ඒ නිසා සමාන නැහැ කියලා මට හිතෙන්නේ. හොඳ මිනිස්සුන්ට ගරු කරනවා.
SiEHRA
Post #133
Nov 12, 2024
Forum:
Religious
Hutch data slow
වෙනම ඩේටා ඕනේ. මගෙත් ස්ලෝ වැඩක් කරන්නම බෑ.
SiEHRA
Post #29
Nov 12, 2024
Forum:
ElaKiri Talk!
අනුරාධයට මැරෙන්න ගැහුවා
ඇයි ගැහුවේ?
SiEHRA
Post #13
Nov 12, 2024
Forum:
ElaKiri Talk!
උඹලගෙ දෝණි කෙනෙක්ද බලපල්ලා මේ
ගර්ල් වැරදි
SiEHRA
Post #6
Nov 12, 2024
Forum:
ElaKiri Talk!
සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම
බල්ලෝ පූසෝ විතරක් නෙවේ හැම සතාටම වගේ ආදරෙයි උන් සමහර මිනිස්සු තරම් තිරිසන් වැඩ නොකරන නිසා. ආදරේ වුනාට හැම සතාටම එකම විදියට සලකන්න යන්න බැහැ ඉතින් එක එක හේතු නිසා. උදාහරණයකට අපේ ආරක්ෂාව නිසා වගේ හේතු නිසා.
SiEHRA
Post #130
Nov 12, 2024
Forum:
Religious
ඉර හඳ අරන් ආවත් මට එපා
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයෙ පිපෙනවා ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හඳ අරන් ආවත් මට එපා 😔
SiEHRA
Thread
Nov 12, 2024
Replies: 20
Forum:
ElaKiri Talk!
තවත් අලුත් පූසෙක් එන්ටර් වෙලා
photos ටික පේන්නේ නැහැනේ.
SiEHRA
Post #8
Nov 12, 2024
Forum:
ElaKiri Talk!
සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම
ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. :-)
SiEHRA
Post #128
Nov 12, 2024
Forum:
Religious
Prev
1
2
3
4
Next
First
Prev
2 of 4
Go to page
Go
Next
Last
No contents
Top
Bottom