1. T

    වන්නකු මෙතඩ් එක ප්‍රෝඩාවක්ද?

    Me processed ekak bn, lankawe kiri hatii wala thiyenne ara mama daapu natural greek yoghourt ekA
  2. T

    වන්නකු මෙතඩ් එක ප්‍රෝඩාවක්ද?

    දන්න කෙනෙක් සිරාවට කියපන් මේක ඇත්තටම හෙල්‍ති වැඩක්ද නැත්තම් තවත් දම්මික පැනිය වගේ එකක්ද කියලා... මිනිස්සු අන්ද බක්තිකයො වගේ වන්නකු අදහනව මම දැක්කා... මොනව උනත් වයසක පරම්පරාව අල්ලගන්න සුපිරි ගේමක් ගහල තියෙනවා ඒ ඩොකා. පෝස්ට් බැලුවමනම් යටින් දොස්තරගේ කන්සල්ටන්සි බිස්නස් එකක් ලොකුවටම රන් වෙනව...
  3. T

    ලේසියෙන් Driving ලයිසන් එක අලුත් කරගන්නේ මෙහෙමයි

    Dan booking system na. Unge waasiyata eka kadala daala. Udema gihin wade karaganna
  4. T

    Blood test help

    thank you macho
  5. T

    Blood test help

    Machn blood test ekak karaganna ona normal health condotion eka check karaganna. Sugar, cholesterol, etc. Mama kawadawath test karala na machn. Monwage ewada api test karaganna ona saamanyen, sugar cholesterol witharai mam danne 😄 Danna kenek podi guidance ekak denawada. thank you ❤️
  6. T

    driving license renewal

    Ok
  7. T

    driving license renewal

    Udema yanna. Appointment ona naha. Dan call karama okkoma book wela kiyanawa. System down wage
  8. T

    ලේසියෙන් Driving ලයිසන් එක අලුත් කරගන්නේ මෙහෙමයි

    Api giya sathiye giya. Thawa awruddak withara issarahata thiyena ekak renew kara. Expiry date eka balanne na, nikamma renew karala denawa. Air ticket visa pp pennanna ona
  9. T

    Fixed Deposit දාන්න හොඳම?

    Be updated, use technology
  10. T

    Commercial or Sampath - which is best for online/mobile/and overseas transactions?

    මට දැනට hnb එකක් තියෙනවා.. අලුත් එකක් ඕපන් කරන්න හැදුවේ... මචන් කොමශල් බැන්කුවද සම්පත් බැන්කුවද වඩා හොද පහත සවිසස් සැලකුවාම.. මොබයිල් බෑන්කින්, ඊ බෑන්කින්, සහ වෙන කරන්සි වලින් පේමන්ට් කරද්දි? රට ඉන්න කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ කුමක්ද? අමතරව, කස්ටම සවිස් සහ ෆික්ස් ඩිපොසිට් වල රේට් එක සැලකන්න පුලුවන්
  11. T

    RMV eke license renewal okkoma full kiyanane

    Machn werahera rmv ekata license renew karanna appointment ekak daaganna ona. Number ekata call karama bookings na kiyala recording eka yanne, website eketh ehemai. Mokakhari system awlk wage neda. Langadi book karapu kawruhari innawada? Thank you
  12. T

    Duty Free eken TV eka ganna

    Thanks bro. Aud card ekakin gewanna puluwanda ae kiyanne, 32 wage ekaka thamai baluwe machan, ganna honda thanak dannawada
  13. T

    Duty Free eken TV eka ganna

    Thanks machoo.. aud gewannath barida?

    No contents