උදව් උදව් උදව්
ගොසිප් සයිට් එකේ වගෙ දැන්වීම් බැනර් ටික දාගන්න ඕනි
මේ සයිට් එකෙන් ටෙම්පලේට් එක ගත්තෙ
http://newbloggerthemes.com/itheme-blogger-template/
දකුණු පැත්කෙ සයිඩ් බාර් එකේ කොටසේ සම්පූරන නැහැ ඔය රතු පාටින් ලකුණු කරල තියෙන්නෙ width වැඩි කරන්න තියෙන්නෙ ඒත් එම කෝඩ් එක හොයාගන්න බැහැ url...