1. H

    මැණිකක් ඔප මටටම් කිරීමට උදව්

    මැණිකක් ඔප මටටම් කිරීමට උදව් 30000 පමණ මැණිකක් පලුදු අයින් කර ඔප මටටම් කිරීමට කීියක් විතර ගයිද? විිශ්වාසවන්ත හොද තැනක් දන්නවද? මැණික් පරිික්ෂා කරන ජංගම බස් රථයක් පෙන්නුව එ්ක කොහෙද තියෙන්නෙ (ලිපිනය)
  2. H

    ටිකට් 2වැනි චාන්ස් එක

    piliwalakatama tiyanna onii da??
  3. H

    කරුංකා මිල නගිනවද?

    kauruwat danna nadda ban??
  4. H

    ටිකට් 2වැනි චාන්ස් එක

    සංවර්ධන ටිිකට් DLB.LK
  5. H

    කරුංකා මිල නගිනවද?

    කරුංකා මිල නගිනවද? අගෝස්තු,සැප්තැම්බර් මාසයේ මිල ඉහල යනවද? උපරිම කිලෝ 1ක මිල කොපමන වෙයිද? මිල පහල බහින්න පටන් ගන්නෙ මොන මාසෙද?
  6. H

    ටිකට් 2වැනි චාන්ස් එක

    ටිකට් 2වැනි චාන්ස් එක සංවර්ධන වල ටිකට් 2වැනි චාන්ස් එකේ අංක පිලිවෙලකට ම තියෙන්න ඕනිද?මුලයි අගයි අංක 2ක් තිබුන ඒකෙ නැහැ කිව්ව.
  7. H

    දොස්තර උදව් -බෙහෙත් වර්ග

    මෝහනය කරන්නෙ නැතිව මනුස්සයාගෙ යටි හිතේ තියෙන විස්තර දැනගැනීමට හැකියාවක් ඇති ඖෂධ හදල තියෙනවද?
  8. H

    දොස්තර උදව් -බෙහෙත් වර්ග

    මෝහනය කරන්නෙ නැතිව මනුස්සයාගෙ යටි හිතේ තියෙන විස්තර දැනගැනීමට හැකියාවක් ඇති ඖෂධ හදල තියෙනවද?
  9. H

    දොස්තර උදව් -බෙහෙත් වර්ග

    දොස්තර උදව් -බෙහෙත් වර්ග යටි හිතේ තියෙන තොරතුරු ලබා ගැනීමට (මෝහනය කිරීමට පෙර) බෙහෙත් වර්ග දෙනවද? ඒ මොනවද? මෝහනය කරන්නෙ නැතිව මනුස්සයාගෙ යටි හිතේ තියෙන විස්තර දැනගැනීමට හැකියාවක් ඇති ඖෂධ හදල තියෙනවද?
  10. H

    copy help

    copy protect dapu website එකකින් lipiyak කොපි කරගන්නේ kohomada??? mata podi lipiyak tiyanaw ganna...
  11. H

    හච් දෝෂයක්ද

    හච් වල ඩේට ඉවරවෙන්න කිටිටුව මැසේජ් එකක් එනව ඒක ආවෙ නැහැ දවල්ට පාවිච්චි කරන ඩේට නැහැ නෙ? 450-490 mb අතර එක මැසේජ් එකක් එනව අවසාන 50mb කිට්ටු වෙනකොට මැසේජ් එකක් එනව. ඩේට ටික මුන් කපලද?:confused:
  12. H

    copy

    samahara news site walin copy karanna baha??? mata news tikak ganna oni ban?? kohomada copy karanna???

    No contents