පහසුවෙන් BirthDay Cards හදලා යවමු
ඔන්න අද අරන් ආවේ ඔයාලගේ යාලුවන්ගේ උපන්දින ආවම ටිකක් වෙනස් විදිහට විශ් කරන්න සයිට් එකක් අරන්... මේකෙන් Phone එකෙන් ගියොත් පුළුවන් Online ම card එක හදලා එක click එකකින් Whatsapp වලින් SHare කරන්න. Computer එකෙන් යනවා නම් copy link button එක ඔබලා කැමැති විදිහට...