යුටියුබ් කරන අයට සබ් වැඩිකරගන්න

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    යුටියුබ් කරන අයට තමන්ගේ සබ් වැඩි කරගන්න FB Group එකක් හම්බුනා. දැනට 11,000ක් විතර කට්ටිය ඉන්නවා :love2:. පොස්ට් එක නොමිලේ Share කරන්න පුළුවන්. Spam කරන්න යන්න එපා එකෙන් අයින් කරයි 🙂.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    සබ් ගන්න වෙබ් සයිට් තියෙනවා ඕන තරන්. . කිසි වැඩක් නෑ එහෙම ගත්තට අද 100ක් ගත්තම හෙට ඒ 100ම අන්සබ්ස්ක්‍රයිබ් කරනවා සබ් අරපු උන්ම. . චැනල් එකටත් හොද නෑ චැනල් එක යට යනවා. . ඔය ගෘප් වලත් ඔකමයි වෙන්නේ. . හොර බොරු නැතුව රියල් සබ් ගන්න. . හොරට සබ්ස් 1000ක් ගත්තත් වැඩක් නෑ විඩියෝ එකක් දැම්මම බලන්න එකෙක්වත් නැත්තන්. .
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    සබ් ගන්න වෙබ් සයිට් තියෙනවා ඕන තරන්. . කිසි වැඩක් නෑ එහෙම ගත්තට අද 100ක් ගත්තම හෙට ඒ 100ම අන්සබ්ස්ක්‍රයිබ් කරනවා සබ් අරපු උන්ම. . චැනල් එකටත් හොද නෑ චැනල් එක යට යනවා. . ඔය ගෘප් වලත් ඔකමයි වෙන්නේ. . හොර බොරු නැතුව රියල් සබ් ගන්න. . හොරට සබ්ස් 1000ක් ගත්තත් වැඩක් නෑ විඩියෝ එකක් දැම්මම බලන්න එකෙක්වත් නැත්තන්. .
    Ow.. me group eketh sub fo sub thahanam.. Videos danna witharai puluwan.. awashya aya ta witharak sub karanna puluwan channels
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,396
    113
    eh samahara aya FB app eken gihin sub karanawa. youtube account ekakin log wela nettam sub karata wedak wenne nee.. hebei lap eken yanawa nam aulak ne

    ehema deyk nwe kwe. sub krla engage wen nthnm wdak na. lankawe gdk aya content ussala ne daanne. gradually grow wenna dena 1 thma hdama
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ehema deyk nwe kwe. sub krla engage wen nthnm wdak na. lankawe gdk aya content ussala ne daanne. gradually grow wenna dena 1 thma hdama
    ow ehema deyak thiyenawa. samahara aya sub karanna qwata sub karata videos demmata balanne nee.. uwamanawa thiyena aya sub karama sub eka wagema eyala dana videos balanawa...