පච්චය සහ අපේ නිවටයෝ
Thread එක දාන්න හිතුනේ පසු ගිය දිනක තම අතේ බුදු රැව පච්ච කොටාගෙන හිටපු විදේශික කාන්තාවක් රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලොකු ප්රශ්නයකට මැදි වී එම සිද්ධිය වැරදියි කියමින් එම කාන්තාව අප මහා ගෙෘතමයන් වහන්සේ අතේ ගසාගෙන සිටීම සාධාරණීකරනය කරන්න වෙර දරන සිංහල නිවටුන් පිරිසටයි...